එස්රා 8:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 හතරවන දිනයේදී අපි අපගේ දෙවිගේ ගෘහයට ගොස් රන්ද රිදීද භාජනද+ කිරා මැන,+ පූජක උරියාහ්ගේ පුත් මෙරේමොත්ටද+ පිනෙහාස්ගේ පුත් එලියාසර්ටද ලෙවීවරුන් වූ යේෂුවාගේ පුත් යෝෂාබාද්ටද+ බින්නුයිගේ+ පුත් නොවදියාටද භාර දුන්නෙමු. නෙහෙමියා 11:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ෂෙමායා සමඟ ෂබ්බෙතයි+ සහ යෝෂාබාද්ද+ පැමිණියෝය. ලෙවීවරුන් අතරේ ප්රධානීන්ව සිටි ඔවුහු සැබෑ දෙවිගේ ගෘහය අවට සිදු කෙරෙන වැඩකටයුතු භාරව සිටියෝය.
33 හතරවන දිනයේදී අපි අපගේ දෙවිගේ ගෘහයට ගොස් රන්ද රිදීද භාජනද+ කිරා මැන,+ පූජක උරියාහ්ගේ පුත් මෙරේමොත්ටද+ පිනෙහාස්ගේ පුත් එලියාසර්ටද ලෙවීවරුන් වූ යේෂුවාගේ පුත් යෝෂාබාද්ටද+ බින්නුයිගේ+ පුත් නොවදියාටද භාර දුන්නෙමු.
16 ෂෙමායා සමඟ ෂබ්බෙතයි+ සහ යෝෂාබාද්ද+ පැමිණියෝය. ලෙවීවරුන් අතරේ ප්රධානීන්ව සිටි ඔවුහු සැබෑ දෙවිගේ ගෘහය අවට සිදු කෙරෙන වැඩකටයුතු භාරව සිටියෝය.