4 පිටපත්කරු වන එස්රා සිටගෙන සිටියේ ඒ අවස්ථාව සඳහා විශේෂයෙන්ම තනා තිබූ ලී වේදිකාවක් මතය.+ මත්තිතියා, ෂෙමා, අනායා, උරියා, හිල්කියා සහ මයසේයා යන අය ඔහුගේ දකුණු පැත්තේ සිටගෙන සිටියෝය. ඔහුගේ වම්පසින් සිටියේ පෙදායා, මිෂායෙල්, මල්කියා,+ හාෂුම්,+ හෂ්-බද්දානා, සෙකරියා සහ මෙෂල්ලම් යන අයයි.