ද්විතීය කතාව 6:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “ඊශ්‍රායෙල්වරුනි, සවන් දෙන්න. අපගේ දෙවි යෙහෝවා දෙවියි. යෙහෝවා යන නමින් සිටින්නේ එකම දෙවි කෙනෙක් පමණයි.+ 2 රාජාවලිය 19:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 අනේ යෙහෝවා දෙවියනි,+ ඇසිරියාවේ රජුගේ අතින් අපව බේරාගන්න.+ එවිට යෙහෝවා නම් වූ ඔබ පමණක් සැබෑ දෙවි බව පොළොවේ සියලු රජවරුන් දැනගනීවි.”+ යෙසායා 37:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “අනේ යෙහෝවා දෙවියනි, පොළොවේ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින එකම සැබෑ වූ දෙවි+ හා ස්වර්ගයේ සේනාවල අධිපති ඔබයි. කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින ඊශ්‍රායෙල්හි දෙවියනි,+ අහසත් පොළොවත් නිර්මාණය කළේ ඔබයි.+
4 “ඊශ්‍රායෙල්වරුනි, සවන් දෙන්න. අපගේ දෙවි යෙහෝවා දෙවියි. යෙහෝවා යන නමින් සිටින්නේ එකම දෙවි කෙනෙක් පමණයි.+
19 අනේ යෙහෝවා දෙවියනි,+ ඇසිරියාවේ රජුගේ අතින් අපව බේරාගන්න.+ එවිට යෙහෝවා නම් වූ ඔබ පමණක් සැබෑ දෙවි බව පොළොවේ සියලු රජවරුන් දැනගනීවි.”+
16 “අනේ යෙහෝවා දෙවියනි, පොළොවේ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින එකම සැබෑ වූ දෙවි+ හා ස්වර්ගයේ සේනාවල අධිපති ඔබයි. කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින ඊශ්‍රායෙල්හි දෙවියනි,+ අහසත් පොළොවත් නිර්මාණය කළේ ඔබයි.+