නික්මයාම 34:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මෝසෙස්ව පසු කර යමින් මෙසේ ප්‍රකාශ කළේය. “යෙහෝවා දෙවි වන මා දයාන්විතය.+ කරුණාවන්තය.+ කෝප වීමට ඉක්මන් නොවන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම ඉමහත් ප්‍රේමයක්*+ පෙන්වන්නෙමි. සැමවිටම විශ්වාසවන්තව+ ක්‍රියා කරන්නෙමි. ද්විතීය කතාව 6:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ඔබට උගන්වන්න කියා යෙහෝවා දෙවි මට දුන් අණපනත් හා තීන්දු මම දැන් ඔබට පවසන්නම්.+ ඔබ හිමි කරගන්නා දේශයේදිත් ඒ සියල්ල ඔබ පිළිපැදිය යුතුයි. ගීතාවලිය 19:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවි කෙරෙහි ඇති ගරුබිය+ කෙනෙකුව පවිත්‍ර කරන්නේය. එය සදහටම පවතින්නේය.යෙහෝවා දෙවිගේ තීන්දු+ නිවැරදිය.+ ඒවා මුළුමනින්ම යුක්තිසහගතය.+
6 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මෝසෙස්ව පසු කර යමින් මෙසේ ප්‍රකාශ කළේය. “යෙහෝවා දෙවි වන මා දයාන්විතය.+ කරුණාවන්තය.+ කෝප වීමට ඉක්මන් නොවන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම ඉමහත් ප්‍රේමයක්*+ පෙන්වන්නෙමි. සැමවිටම විශ්වාසවන්තව+ ක්‍රියා කරන්නෙමි.
6 “ඔබට උගන්වන්න කියා යෙහෝවා දෙවි මට දුන් අණපනත් හා තීන්දු මම දැන් ඔබට පවසන්නම්.+ ඔබ හිමි කරගන්නා දේශයේදිත් ඒ සියල්ල ඔබ පිළිපැදිය යුතුයි.
9 යෙහෝවා දෙවි කෙරෙහි ඇති ගරුබිය+ කෙනෙකුව පවිත්‍ර කරන්නේය. එය සදහටම පවතින්නේය.යෙහෝවා දෙවිගේ තීන්දු+ නිවැරදිය.+ ඒවා මුළුමනින්ම යුක්තිසහගතය.+