ගණන් කතාව 20:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “මේ සැරයටිය+ අතට ගෙන ඔබයි ඔබේ සහෝදරයා වන ආරොනුයි සෙනඟව රැස් කරන්න. ඔවුන්ව රැස් කළ පසු ඔවුන්ට පෙනෙන සේ ඔබ පර්වතයට කතා කරන්න. එවිට පර්වතයෙන් වතුර ගලා එයි. ඔබ එසේ කර සෙනඟටත් ඔවුන්ගේ සතුන්ටත් බොන්න වතුර ලබා දෙන්න.”+ ද්විතීය කතාව 8:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් විෂකුරු සර්පයන්+ හා ගෝනුස්සන්ගෙන් ගහන වූ ඉතා භයානක පාළුකරයක්+ මැදින් ගමන් කරන්න ඔබට හැකි වුණේ දෙවිගේ උපකාරය ඔබට ලැබුණු නිසා බව මතක තබාගන්න. බොන්න වතුර නැති වුණ අවස්ථාවලදී දෙවි ඔබට පර්වතවලින් වතුර ලබා දුන්නා.+ ගීතාවලිය 105:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඔහු පර්වතය විවර කර ජලය ගලා ඒමට සැලැස්වූවේය.+එයින් නික්මුණු ජලය වියළි දේශයන් හරහා ගලා ගියේය.+
8 “මේ සැරයටිය+ අතට ගෙන ඔබයි ඔබේ සහෝදරයා වන ආරොනුයි සෙනඟව රැස් කරන්න. ඔවුන්ව රැස් කළ පසු ඔවුන්ට පෙනෙන සේ ඔබ පර්වතයට කතා කරන්න. එවිට පර්වතයෙන් වතුර ගලා එයි. ඔබ එසේ කර සෙනඟටත් ඔවුන්ගේ සතුන්ටත් බොන්න වතුර ලබා දෙන්න.”+
15 නමුත් විෂකුරු සර්පයන්+ හා ගෝනුස්සන්ගෙන් ගහන වූ ඉතා භයානක පාළුකරයක්+ මැදින් ගමන් කරන්න ඔබට හැකි වුණේ දෙවිගේ උපකාරය ඔබට ලැබුණු නිසා බව මතක තබාගන්න. බොන්න වතුර නැති වුණ අවස්ථාවලදී දෙවි ඔබට පර්වතවලින් වතුර ලබා දුන්නා.+