ද්විතීය කතාව 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ගිලියද්+ දේශයේ ඉතුරු කොටසත් ඕග් රජුගේ රාජධානිය වූ බාෂාන්+ දේශයත් මම භාර දුන්නේ මනස්සේ ගෝත්‍රයෙන් එක කොටසකටයි. මුළු අර්ගොබ්+ පළාත එනම්, බාෂාන් දේශය කලින් අයිතිව තිබුණේ රෙෆායිවරුන්ටයි.+ ගීතාවලිය 136:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 බාෂාන්හි ඕග් රජුවද ඔහු විනාශ කර දැමුවේය.+ඔහුගේ ප්‍රේමය සදාකල් පවතින්නේය.+
13 ගිලියද්+ දේශයේ ඉතුරු කොටසත් ඕග් රජුගේ රාජධානිය වූ බාෂාන්+ දේශයත් මම භාර දුන්නේ මනස්සේ ගෝත්‍රයෙන් එක කොටසකටයි. මුළු අර්ගොබ්+ පළාත එනම්, බාෂාන් දේශය කලින් අයිතිව තිබුණේ රෙෆායිවරුන්ටයි.+