යොෂුවා 21:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 මෙසේ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ ලෙස+ ඊශ්‍රායෙල්වරුන්ට ඒ දේශය උරුමයක් ලෙස+ දුන්නේය. ඔවුහු එහි පදිංචි වූහ.
43 මෙසේ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ ලෙස+ ඊශ්‍රායෙල්වරුන්ට ඒ දේශය උරුමයක් ලෙස+ දුන්නේය. ඔවුහු එහි පදිංචි වූහ.