2 ලේකම් 36:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නායක පූජකයෝද+ ජනයාද අවට ජාතීන් කළ පිළිකුල්සහගත දේවල් අනුගමනය කරමින්+ දෙවිට විරුද්ධව බොහෝ පව් කළෝය. ප්රතිඵලයක් ලෙස පරිශුද්ධ නමස්කාරය සඳහා දෙවි විසින්ම තෝරාගත් යෙරුසලමෙහි පිහිටි යෙහෝවා දෙවිගේ ගෘහය ඔවුහු කෙලෙසුවෝය.+ යෙරෙමියා 34:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 යූදාහි සහ යෙරුසලමේ අධිපතීන්වද+ නිලධාරීන්වද පූජකයන්වද දේශයේ සියලු වැසියන්වද
14 නායක පූජකයෝද+ ජනයාද අවට ජාතීන් කළ පිළිකුල්සහගත දේවල් අනුගමනය කරමින්+ දෙවිට විරුද්ධව බොහෝ පව් කළෝය. ප්රතිඵලයක් ලෙස පරිශුද්ධ නමස්කාරය සඳහා දෙවි විසින්ම තෝරාගත් යෙරුසලමෙහි පිහිටි යෙහෝවා දෙවිගේ ගෘහය ඔවුහු කෙලෙසුවෝය.+