14 යෙහෝවා දෙවි, යූදා දේශයේ ආණ්ඩුකාරයා වූ ෂෙයල්ටියල්ගේ පුත් සෙරුබාබෙල්වද යෙහොෂාදාක්ගේ පුත්රයා වූ උත්තම පූජක යොෂුවා+ හා අන් සියලුදෙනාවද දිරිගැන්වූවේය.+ එහෙයින් ඔවුහු මහත් උද්යෝගයකින් ගොස් ස්වර්ගයේ සේනාවල අධිපති වන තමුන්ගේ දෙවි වූ යෙහෝවාගේ ගෘහයේ වැඩ පටන්ගත්තෝය.+