14 සෙනඟ බියෙන් සිටින බව තේරුම්ගත් විගස මම වංශවත් අයටත්+ නිලධාරීන්ටත්+ පොදු ජනයාටත් මෙසේ පැවසුවෙමි. “ඔවුන්ට භය වෙන්න එපා.+ නිතරම ශ්‍රේෂ්ඨ,+ ගරුබිය උපදවන+ දෙවි වන යෙහෝවාව සිහි කරන්න. ඔබේ සහෝදරයන් වෙනුවෙනුත්+ ඔබේ දූපුතුන් හා භාර්යාවන් වෙනුවෙනුත් ඔබේ නිවෙස් වෙනුවෙනුත් සටන් කරන්න.”