නෙහෙමියා 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යූදා දේශයේ සිට පැමිණි මගේ සහෝදරයෙක් වූ හනානි+ තවත් වැඩිමහල්ලන් කිහිපදෙනෙකු සමඟ මාව හමු වීමට මාලිගාවට පැමිණියේය. වහල්භාවයෙන්+ නිදහස්+ වී නැවත යූදා දේශයට ගිය යුදෙව්වන්+ ගැනත් යෙරුසලමෙහි පැවති තත්වය ගැනත් මම ඔවුන්ගෙන් විමසුවෙමි.+ එස්තර් 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ කාලයේදී මොර්දෙකයි+ නමැති යුදෙව් ජාතිකයෙක් ෂූෂන් මාලිගාවේ+ සිටියේය. ඔහු යායිර්ගේ පුත්රයාය. ඔහුගේ සීයා බෙන්ජමින් ජාතික+ කිෂ්ගේ පුත් ෂිමෙයිය.
2 යූදා දේශයේ සිට පැමිණි මගේ සහෝදරයෙක් වූ හනානි+ තවත් වැඩිමහල්ලන් කිහිපදෙනෙකු සමඟ මාව හමු වීමට මාලිගාවට පැමිණියේය. වහල්භාවයෙන්+ නිදහස්+ වී නැවත යූදා දේශයට ගිය යුදෙව්වන්+ ගැනත් යෙරුසලමෙහි පැවති තත්වය ගැනත් මම ඔවුන්ගෙන් විමසුවෙමි.+
5 ඒ කාලයේදී මොර්දෙකයි+ නමැති යුදෙව් ජාතිකයෙක් ෂූෂන් මාලිගාවේ+ සිටියේය. ඔහු යායිර්ගේ පුත්රයාය. ඔහුගේ සීයා බෙන්ජමින් ජාතික+ කිෂ්ගේ පුත් ෂිමෙයිය.