එස්තර් 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එහෙයින් රජුගේ දොරටුව+ අසල සිටි නිලධාරීහු සියලුදෙනා, හාමාන් ඔවුන් අසලින් යන එන විට වැඳ වැටී ඔහුට ආචාර කළෝය. එසේ කරන ලෙස රාජ නියෝගයක්ද පනවා තිබිණ. නමුත් මොර්දෙකයි ඔහු ඉදිරියේ වැඳ වැටී ආචාර කළේ නැත.+ එස්තර් 6:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පසුව රජ තම සේවකයන්ට කතා කර, “මළුවට ඇවිත් සිටින්නේ කවුද කියා බලන්න” යයි කීවේය. ඒ අවස්ථාවේදී හාමාන් තමන් සෑදූ කණුවේ මොර්දෙකයිව එල්ලා දැමීමට රජුගෙන් අවසර ලබාගැනීම සඳහා+ රජුගේ නිවසේ පිටත මළුවට පැමිණ සිටියේය.+
2 එහෙයින් රජුගේ දොරටුව+ අසල සිටි නිලධාරීහු සියලුදෙනා, හාමාන් ඔවුන් අසලින් යන එන විට වැඳ වැටී ඔහුට ආචාර කළෝය. එසේ කරන ලෙස රාජ නියෝගයක්ද පනවා තිබිණ. නමුත් මොර්දෙකයි ඔහු ඉදිරියේ වැඳ වැටී ආචාර කළේ නැත.+
4 පසුව රජ තම සේවකයන්ට කතා කර, “මළුවට ඇවිත් සිටින්නේ කවුද කියා බලන්න” යයි කීවේය. ඒ අවස්ථාවේදී හාමාන් තමන් සෑදූ කණුවේ මොර්දෙකයිව එල්ලා දැමීමට රජුගෙන් අවසර ලබාගැනීම සඳහා+ රජුගේ නිවසේ පිටත මළුවට පැමිණ සිටියේය.+