එස්තර් 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ කාලයේදී මොර්දෙකයි+ නමැති යුදෙව් ජාතිකයෙක් ෂූෂන් මාලිගාවේ+ සිටියේය. ඔහු යායිර්ගේ පුත්රයාය. ඔහුගේ සීයා බෙන්ජමින් ජාතික+ කිෂ්ගේ පුත් ෂිමෙයිය. එස්තර් 8:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එදින අහෂ්වේරොෂ් රජ, යුදෙව්වරුන්ට සතුරුකම් කළ+ හාමාන්ගේ නිවස එස්තර් බිසවට භාර දුන්නේය.+ මොර්දෙකයි හා තමා අතර ඇති නෑකම එස්තර් බිසව රජුට පැවසූ පසු, රජ මොර්දෙකයිව තමා ඉදිරියට කැඳවීය.+ එස්තර් 10:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යුදෙව්වෙකු වූ මොර්දෙකයි දෙවෙනි වූයේ අහෂ්වේරොෂ් රජුට පමණි.+ ඔහු යුදෙව්වරුන් අතරේ ඉතා කීර්තිමත් පුද්ගලයෙකු වූ අතර ඔවුහු ඔහුට බොහෝ සෙයින් ආදරය කළෝය. මන්ද ඔහු තම සෙනඟගේ යහපත උදෙසා ක්රියා කළේය. මතු පරපුරටද සාමකාමී දිවි පෙවෙතක් ගත කිරීමට හැකි වීම සඳහා ඔහු පියවර ගත්තේය.+
5 ඒ කාලයේදී මොර්දෙකයි+ නමැති යුදෙව් ජාතිකයෙක් ෂූෂන් මාලිගාවේ+ සිටියේය. ඔහු යායිර්ගේ පුත්රයාය. ඔහුගේ සීයා බෙන්ජමින් ජාතික+ කිෂ්ගේ පුත් ෂිමෙයිය.
8 එදින අහෂ්වේරොෂ් රජ, යුදෙව්වරුන්ට සතුරුකම් කළ+ හාමාන්ගේ නිවස එස්තර් බිසවට භාර දුන්නේය.+ මොර්දෙකයි හා තමා අතර ඇති නෑකම එස්තර් බිසව රජුට පැවසූ පසු, රජ මොර්දෙකයිව තමා ඉදිරියට කැඳවීය.+
3 යුදෙව්වෙකු වූ මොර්දෙකයි දෙවෙනි වූයේ අහෂ්වේරොෂ් රජුට පමණි.+ ඔහු යුදෙව්වරුන් අතරේ ඉතා කීර්තිමත් පුද්ගලයෙකු වූ අතර ඔවුහු ඔහුට බොහෝ සෙයින් ආදරය කළෝය. මන්ද ඔහු තම සෙනඟගේ යහපත උදෙසා ක්රියා කළේය. මතු පරපුරටද සාමකාමී දිවි පෙවෙතක් ගත කිරීමට හැකි වීම සඳහා ඔහු පියවර ගත්තේය.+