ලූක් 17:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ නිසා ඔබ පරෙස්සම් විය යුතුයි. ඔබේ සහෝදරයා පාපයක් කළොත් ඔහුට තදින් අවවාද කරන්න.+ ඔහු පසුතැවිලි වුණොත් ඔහුට සමාව දෙන්න ඔබ සූදානම්ව සිටිය යුතුයි.+
3 ඒ නිසා ඔබ පරෙස්සම් විය යුතුයි. ඔබේ සහෝදරයා පාපයක් කළොත් ඔහුට තදින් අවවාද කරන්න.+ ඔහු පසුතැවිලි වුණොත් ඔහුට සමාව දෙන්න ඔබ සූදානම්ව සිටිය යුතුයි.+