-
1 රාජාවලිය 19:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 නමුත් දෙවි, “දැන් ගුහාවෙන් එළියට ඇවිත් කන්ද උඩට නැඟ යෙහෝවා දෙවි වන මා ඉදිරියේ පෙනී සිටින්න”+ යයි කීවේය. ඒ සමඟම යෙහෝවා දෙවි ඒ ළඟින් ගියේය.+ යෙහෝවා දෙවි එතැනින් ගමන් කරද්දී ඉතා බලවත් සුළඟක් හමා, කඳු දෙබෑ කර පර්වත සුනුවිසුනු කරගෙන ගියේය.+ එහෙත් යෙහෝවා දෙවි ඒ සුළඟේ සිටියේ නැත. එම සුළඟෙන් පසුව භූමිකම්පාවක් ඇති විය.+ එහෙත් යෙහෝවා දෙවි ඒ භූමිකම්පාවේ සිටියේ නැත.
-