ගීතාවලිය 78:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔහු පෙරදිගින් තද සුළඟක් හමා ඒමට සැලැස්වූවේය.+තමා සතු බලයෙන් දකුණු දෙසින් හැමූ සුළඟද මෙහෙයවූවේය.+ ගීතාවලිය 135:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු පොළොවේ සතර දිගින් ජලය වාෂ්ප වී ඉහළට නැඟීමට සලස්වන්නේය.+වර්ෂාව ලබා දීමට ඔහු අහසේ කවුළු සෑදුවේය.+තම ගබඩාවලින් සුළං හමා ඒමට ඔහු සලස්වන්නේය.+
7 ඔහු පොළොවේ සතර දිගින් ජලය වාෂ්ප වී ඉහළට නැඟීමට සලස්වන්නේය.+වර්ෂාව ලබා දීමට ඔහු අහසේ කවුළු සෑදුවේය.+තම ගබඩාවලින් සුළං හමා ඒමට ඔහු සලස්වන්නේය.+