යෝබ් 3:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මිනී වළ සිරකරුවන්ටද සැනසීමේ නිවහනකි.එහිදී අණ දෙන්නන්ගේ කුරිරු හඬ ඔවුන්ට නොඇසෙයි.+