2 ලේකම් 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මෙසේ පැවසීය.+ “ස්වර්ගයේ වාසය කරන යෙහෝවා දෙවියනි,+ අපේ මුතුන්මිත්තන්ගේ දෙවි ඔබයි.+ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින්නෙත් ඔබයි.+ සියලු බලැති දෙවි වන ඔබට විරුද්ධව නැඟී සිටින්න කාට පුළුවන්ද?+ දානියෙල් 4:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 පොළොවේ වැසියන්ව කිසිසේත් දෙවිට සම කළ නොහැක.+ ඔහු ස්වර්ගයේ සේනාවන් හා පොළොවේ මනුෂ්‍යයන් ඉදිරියේ ක්‍රියා කරන්නේ තම කැමැත්තට අනුවය.+ ඔහුට බාධා කරන්න කිසිවෙකුට නොහැක.+ ‘ඔබ මොනවාද කරන්නේ’ කියා ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අයිතිය ඇති කිසිවෙක් නැත.+ ක්‍රියා 11:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබූ අපට+ නොමිලේ ලබා දුන් දීමනාවම දෙවි ඔවුන්ටත් දුන්නා නම් දෙවිට හරස් වෙන්න මම කවුද?”+ රෝම 9:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මා දැන් පැවසූ දේවල් සලකා බලන විට, “කිසි කෙනෙකුට දෙවි අරමුණු කර ඇති දේට හරස් විය නොහැකි නිසා+ දෙවි මිනිසුන් කරන දේවලට දොස් කියන්නේ ඇයි” කියා ඔබට සිතෙන්න පුළුවන.
6 මෙසේ පැවසීය.+ “ස්වර්ගයේ වාසය කරන යෙහෝවා දෙවියනි,+ අපේ මුතුන්මිත්තන්ගේ දෙවි ඔබයි.+ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින්නෙත් ඔබයි.+ සියලු බලැති දෙවි වන ඔබට විරුද්ධව නැඟී සිටින්න කාට පුළුවන්ද?+
35 පොළොවේ වැසියන්ව කිසිසේත් දෙවිට සම කළ නොහැක.+ ඔහු ස්වර්ගයේ සේනාවන් හා පොළොවේ මනුෂ්‍යයන් ඉදිරියේ ක්‍රියා කරන්නේ තම කැමැත්තට අනුවය.+ ඔහුට බාධා කරන්න කිසිවෙකුට නොහැක.+ ‘ඔබ මොනවාද කරන්නේ’ කියා ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අයිතිය ඇති කිසිවෙක් නැත.+
17 ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබූ අපට+ නොමිලේ ලබා දුන් දීමනාවම දෙවි ඔවුන්ටත් දුන්නා නම් දෙවිට හරස් වෙන්න මම කවුද?”+
19 මා දැන් පැවසූ දේවල් සලකා බලන විට, “කිසි කෙනෙකුට දෙවි අරමුණු කර ඇති දේට හරස් විය නොහැකි නිසා+ දෙවි මිනිසුන් කරන දේවලට දොස් කියන්නේ ඇයි” කියා ඔබට සිතෙන්න පුළුවන.