උත්පත්ති 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 භූමියෙන් ගන්නා ලද ඔබට,+ භූමියට හැරී යන තෙක්ම දහඩිය මහන්සියෙන් කෑම සොයන්න සිදු වෙයි. ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.”+ ගීතාවලිය 104:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔබ ඔබේ මුහුණ ඔවුන්ගෙන් ඉවතට හරවාගත්තොත් ඔවුහු කැලඹෙනු ඇත.+ඔවුන්ගේ හුස්ම ඔබ ඔවුන්ගෙන් ඉවත් කළොත් ඔවුහු මිය යනු ඇත.+නැවතත් ඔවුහු දූවිල්ලට හැරී යනු ඇත.+ දේශනාකාරයා 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මන්ද පොළොවෙන් ගන්නා ලද දූවිල්ල නැවත පොළොවටම එකතු වන්නේය.+ ජීව බලය+ එය දුන් සැබෑ දෙවි+ වෙතටම හැරී යන්නේය.+ දානියෙල් 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 භූමියේ සැතපී සිටින බොහෝදෙනෙක් නැඟිටින්නෝය.+ නැඟිට එන සමහරෙකුට සදාකාල ජීවනය ලැබෙන්නේය.+ එහෙත් නැඟිට එන තවත් සමහරෙකු නින්දාවට පත් වන අතර ඔවුන්ව සදාකාලයෙන් සදාකාලයටම පිළිකුල් කරනු ලබන්නේය.+
19 භූමියෙන් ගන්නා ලද ඔබට,+ භූමියට හැරී යන තෙක්ම දහඩිය මහන්සියෙන් කෑම සොයන්න සිදු වෙයි. ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.”+
29 ඔබ ඔබේ මුහුණ ඔවුන්ගෙන් ඉවතට හරවාගත්තොත් ඔවුහු කැලඹෙනු ඇත.+ඔවුන්ගේ හුස්ම ඔබ ඔවුන්ගෙන් ඉවත් කළොත් ඔවුහු මිය යනු ඇත.+නැවතත් ඔවුහු දූවිල්ලට හැරී යනු ඇත.+
7 මන්ද පොළොවෙන් ගන්නා ලද දූවිල්ල නැවත පොළොවටම එකතු වන්නේය.+ ජීව බලය+ එය දුන් සැබෑ දෙවි+ වෙතටම හැරී යන්නේය.+
2 භූමියේ සැතපී සිටින බොහෝදෙනෙක් නැඟිටින්නෝය.+ නැඟිට එන සමහරෙකුට සදාකාල ජීවනය ලැබෙන්නේය.+ එහෙත් නැඟිට එන තවත් සමහරෙකු නින්දාවට පත් වන අතර ඔවුන්ව සදාකාලයෙන් සදාකාලයටම පිළිකුල් කරනු ලබන්නේය.+