යෝබ් 7:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 වලාකුළ නැති වී නොපෙනී යයි.එලෙසම මිනී වළට යන තැනැත්තා නැවත පිටතට නොඑයි.+ ගීතාවලිය 115:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මිය ගිය අය යෙහෝවා දෙවිට ප්රශංසා කරන්නේ නැත.+මරණ නින්දේ සැතපී සිටින්නෝ ඔහුට ප්රශංසාව ගෙනෙන්නේ නැත.+ යෙසායා 38:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මම මෙසේද සිතුවෙමි. “අනේ, මට නැවත යෙහෝවා දෙවිගේ යහපත්කම දකින්න ලැබෙන්නේ නැත.+ මිහිපිට ජීවත් වෙන්නවත් යෙහෝවා දෙවිගේ යහපත්කම දැකගන්නවත් මට අවස්ථාවක් නොලැබෙයි.මිනී වළට ගිය පසු මට කිසි මිනිසෙකුවත් දකින්න ලැබෙන්නේ නැත.
17 මිය ගිය අය යෙහෝවා දෙවිට ප්රශංසා කරන්නේ නැත.+මරණ නින්දේ සැතපී සිටින්නෝ ඔහුට ප්රශංසාව ගෙනෙන්නේ නැත.+
11 මම මෙසේද සිතුවෙමි. “අනේ, මට නැවත යෙහෝවා දෙවිගේ යහපත්කම දකින්න ලැබෙන්නේ නැත.+ මිහිපිට ජීවත් වෙන්නවත් යෙහෝවා දෙවිගේ යහපත්කම දැකගන්නවත් මට අවස්ථාවක් නොලැබෙයි.මිනී වළට ගිය පසු මට කිසි මිනිසෙකුවත් දකින්න ලැබෙන්නේ නැත.