යෝබ් 6:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එය මට සැනසිල්ලක් වනු ඇත.සිත් වේදනාවෙන් මිරිකී සිටියත් මම ප්රීතියෙන්+ ඉපිල යන්නෙමි.මන්ද ශුද්ධ තැනැත්තාණන්+ මට අනුකම්පා නොකළත් මම ඔහුගේ වචනය සියල්ලන්ට පැවසුවෙමි. මම කිසිවක් සැඟෙව්වේ නැත.+
10 එය මට සැනසිල්ලක් වනු ඇත.සිත් වේදනාවෙන් මිරිකී සිටියත් මම ප්රීතියෙන්+ ඉපිල යන්නෙමි.මන්ද ශුද්ධ තැනැත්තාණන්+ මට අනුකම්පා නොකළත් මම ඔහුගේ වචනය සියල්ලන්ට පැවසුවෙමි. මම කිසිවක් සැඟෙව්වේ නැත.+