දේශනාකාරයා 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහු සෑම දෙයක්ම නියමිත කාලයට, පිළිවෙළට සකස් කරයි.+ ඔහු සදාකල් ජීවත් වීමේ ආශාව මිනිසාගේ සිතෙහි තබා ඇත.+ එහෙත් සැබෑ දෙවි කළ සෑම ක්‍රියාවක්ම තේරුම්ගැනීමට මිනිසා කිසිදා සමත් වන්නේ නැත.+ රෝම 11:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 දෙවි ලබා දෙන ආශීර්වාද කොතරම් ශ්‍රේෂ්ඨද!+ ඔහුගේ ප්‍රඥාවත්+ දැනුමත්+ කොතරම් පුළුල්ද! ඔහු දේවල් තීරණය කරන ආකාරය සහ ඔහු අනුගමනය කරන ක්‍රියාමාර්ග තේරුම්ගැනීම කොතරම් අමාරුද!+
11 ඔහු සෑම දෙයක්ම නියමිත කාලයට, පිළිවෙළට සකස් කරයි.+ ඔහු සදාකල් ජීවත් වීමේ ආශාව මිනිසාගේ සිතෙහි තබා ඇත.+ එහෙත් සැබෑ දෙවි කළ සෑම ක්‍රියාවක්ම තේරුම්ගැනීමට මිනිසා කිසිදා සමත් වන්නේ නැත.+
33 දෙවි ලබා දෙන ආශීර්වාද කොතරම් ශ්‍රේෂ්ඨද!+ ඔහුගේ ප්‍රඥාවත්+ දැනුමත්+ කොතරම් පුළුල්ද! ඔහු දේවල් තීරණය කරන ආකාරය සහ ඔහු අනුගමනය කරන ක්‍රියාමාර්ග තේරුම්ගැනීම කොතරම් අමාරුද!+