ගීතාවලිය 112:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු අවංක අය සඳහා අන්ධකාරයේ ආලෝකයක් මෙන් බැබළෙන්නේය.+ח [චේත්]ඔහු කරුණාවන්තය. දයාන්විතය. ධර්මිෂ්ඨය.+ යෙසායා 58:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “ඔබ එලෙස කටයුතු කරන්නේ නම් හිරු උදා වන්නාක් මෙන් ඔබේ ජීවිතය ආලෝකවත් වී+ ඔබ ඉක්මනින්ම සුවය ලබනු ඇත.+ ඔබේ ධර්මිෂ්ඨකම ඔබට ඉදිරියෙන් ගමන් කරයි.+ යෙහෝවා දෙවි වන මම තේජස විහිදුවමින් ඔබ පිටුපසින් ගමන් කර ඔබට රැකවරණය ලබා දෙන්නෙමි.+
8 “ඔබ එලෙස කටයුතු කරන්නේ නම් හිරු උදා වන්නාක් මෙන් ඔබේ ජීවිතය ආලෝකවත් වී+ ඔබ ඉක්මනින්ම සුවය ලබනු ඇත.+ ඔබේ ධර්මිෂ්ඨකම ඔබට ඉදිරියෙන් ගමන් කරයි.+ යෙහෝවා දෙවි වන මම තේජස විහිදුවමින් ඔබ පිටුපසින් ගමන් කර ඔබට රැකවරණය ලබා දෙන්නෙමි.+