2 කලක් ඔබ ඔබේ ජීවිතය ගත කළේ මේ සමාජයේ සිටින අය ජීවත් වන ආකාරයටය.+ ඔබ හසු වී සිටියේ මේ සමාජයේ සිටින මිනිසුන්ට බලපෑම් කරන තැනැත්තාගේ බලපෑමටයි.+ ඔහුගේ එම බලපෑම අප හුස්ම ගන්නා වාතය මෙන් හාත්පස පැතිර පවතී. දෙවිට අකීකරු සියලුදෙනා+ එම බලපෑමට හසු වී සිටිති.+