උත්පත්ති 37:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඉන්පසු යාකොබ් තම වස්ත්ර ඉරාගෙන තම ඉණ වටේ ගෝණි රෙදි ඇඳ දවස් ගණනාවක්ම තම පුත්රයා නිසා වැලපුණේය.+ 1 සාමුවෙල් 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 බෙන්ජමින් ගෝත්රයේ මිනිසෙක් යුධ පිටියේ සිට ෂීලෝ නුවර වෙත දුවගෙන ආවේය. ඔහු වස්ත්ර ඉරාගෙන+ හිසේ දූවිලි දමාගෙන+ සිටියේය.
12 බෙන්ජමින් ගෝත්රයේ මිනිසෙක් යුධ පිටියේ සිට ෂීලෝ නුවර වෙත දුවගෙන ආවේය. ඔහු වස්ත්ර ඉරාගෙන+ හිසේ දූවිලි දමාගෙන+ සිටියේය.