යෝබ් 7:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 වලාකුළ නැති වී නොපෙනී යයි.එලෙසම මිනී වළට යන තැනැත්තා නැවත පිටතට නොඑයි.+ යෝබ් 14:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එහෙත් මිනිසා මිය ගිය පසු කුණු වී යන්නේය.ඔහුගේ හුස්ම නික්ම ගිය පසු ඔහුව නැවත සොයාගත හැකිද?+ දේශනාකාරයා 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 උස් තැන් දකින විටත් මාර්ගයේ ගමන් කරන විටත් මහත් බියක් දැනෙනු ඇත. ආමන්ඩ් ගසේ මල් පිපෙන අතර+ තණකොළ පෙත්තා ගාටමින් ඇවිදිනු ඇත. කෑම රුචිය පවා නැති වන්නේය.* මන්ද මිනිසා තම විශ්රාම ස්ථානයට* ගමන් කරන්නේය.+ විලාප කියන්නෝද මඟ දිගේ ඇවිදගෙන යති.+
5 උස් තැන් දකින විටත් මාර්ගයේ ගමන් කරන විටත් මහත් බියක් දැනෙනු ඇත. ආමන්ඩ් ගසේ මල් පිපෙන අතර+ තණකොළ පෙත්තා ගාටමින් ඇවිදිනු ඇත. කෑම රුචිය පවා නැති වන්නේය.* මන්ද මිනිසා තම විශ්රාම ස්ථානයට* ගමන් කරන්නේය.+ විලාප කියන්නෝද මඟ දිගේ ඇවිදගෙන යති.+