යෝබ් 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එහෙත් යෝබ් ඇයට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ අඥාන+ ස්ත්රියක් වගේ කතා කරන්නේ ඇයි? අපි දෙවිගෙන් යහපත් දේවල් භුක්ති විඳිනවා වගේම ඔහුගෙන් ලැබෙන අයහපත් දේවලුත් භාරගත යුතුයි.”+ යෝබ්ට කොතරම් පීඩා පැමිණියත් ඔහු වචනයකින්වත් දෙවිට විරුද්ධව පව් කළේ නැත.+ ගීතාවලිය 69:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මන්ද ඔබ පහර දුන් තැනැත්තා පසුපස ඔවුහු ලුහුබැඳ ගියෝය.+ඔබ තුවාල කළ අයගේ වේදනාව ගැන ඔවුහු කතා කරති.
10 එහෙත් යෝබ් ඇයට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ අඥාන+ ස්ත්රියක් වගේ කතා කරන්නේ ඇයි? අපි දෙවිගෙන් යහපත් දේවල් භුක්ති විඳිනවා වගේම ඔහුගෙන් ලැබෙන අයහපත් දේවලුත් භාරගත යුතුයි.”+ යෝබ්ට කොතරම් පීඩා පැමිණියත් ඔහු වචනයකින්වත් දෙවිට විරුද්ධව පව් කළේ නැත.+