යෙරෙමියා 15:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මගේ මව්නි, මට දුක් වේ.+ මන්ද ඔබ වැදුවේ පොළොවේ වැසියන්ගේ ආරවුල්වලටද විවාදවලටද හේතුවක් වූ පුත්රයෙකුවය.+ මම කිසිවෙකුගෙන් ණයට ගත්තේවත් කිසිවෙකුට ණයට දුන්නේවත් නැත. නමුත් සියලුදෙනාම මට ශාප කරති.+ යෙරෙමියා 20:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දෙවි මාව මව්කුසේදීම නොමැරුවේ ඇයි? දෙවි එසේ කළා නම් මව්කුස මගේ සොහොන වනු ඇත. එවිට සදහටම ඇගේ කුස තුළ සිටීමට මට හැකි වනු ඇත.+
10 මගේ මව්නි, මට දුක් වේ.+ මන්ද ඔබ වැදුවේ පොළොවේ වැසියන්ගේ ආරවුල්වලටද විවාදවලටද හේතුවක් වූ පුත්රයෙකුවය.+ මම කිසිවෙකුගෙන් ණයට ගත්තේවත් කිසිවෙකුට ණයට දුන්නේවත් නැත. නමුත් සියලුදෙනාම මට ශාප කරති.+
17 දෙවි මාව මව්කුසේදීම නොමැරුවේ ඇයි? දෙවි එසේ කළා නම් මව්කුස මගේ සොහොන වනු ඇත. එවිට සදහටම ඇගේ කුස තුළ සිටීමට මට හැකි වනු ඇත.+