ද්විතීය කතාව 34:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මෝසෙස් මිය යන විට ඔහුගේ වයස අවුරුදු එකසිය විස්සකි.+ මිය යන තුරුම ඔහුගේ ඇස් පෙනීමේ කිසි දුර්වලතාවක්වත්+ ඔහුගේ ශරීර ශක්තියේ කිසි අඩුවක්වත්+ දක්නට නොතිබිණ. යෝබ් 42:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඉන්පසු යෝබ් අවුරුදු එකසිය හතළිහක් ජීවත් වී+ හතරවන පරම්පරාව දක්වා තම දූපුතුන්ගේ දරුදැරියන්වද දුටුවේය.+ ගීතාවලිය 103:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ජීවිත කාලය පුරාම ඔහු ඔබව යහපත් දෙයින් තෘප්තිමත් කරන්නේය.+එවිට රාජාලීන් මෙන් ඔබේ තරුණකම අලුත් වන්නේය.+
7 මෝසෙස් මිය යන විට ඔහුගේ වයස අවුරුදු එකසිය විස්සකි.+ මිය යන තුරුම ඔහුගේ ඇස් පෙනීමේ කිසි දුර්වලතාවක්වත්+ ඔහුගේ ශරීර ශක්තියේ කිසි අඩුවක්වත්+ දක්නට නොතිබිණ.
16 ඉන්පසු යෝබ් අවුරුදු එකසිය හතළිහක් ජීවත් වී+ හතරවන පරම්පරාව දක්වා තම දූපුතුන්ගේ දරුදැරියන්වද දුටුවේය.+
5 ජීවිත කාලය පුරාම ඔහු ඔබව යහපත් දෙයින් තෘප්තිමත් කරන්නේය.+එවිට රාජාලීන් මෙන් ඔබේ තරුණකම අලුත් වන්නේය.+