යෝබ් 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එක් දෙයක් නම් පැහැදිලිය.කෙනෙකු නිදොස් වුවත් දුෂ්ට වුවත් එහි කිසි වෙනසක් නැත. දෙවි ඒ දෙපිරිසම විනාශ කරන්නේය.+ යෝබ් 35:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ‘මා ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළා කියා එයින් කිසි ප්රයෝජනයක් තිබේද?+මා පාපයෙන් වැළකී සිටියත් එයින් ඇති වාසිය කුමක්ද? මා ගත කරන්නේ පව්කාරයන්ට වඩා හොඳ ජීවිතයක්ද’ කියාත් ඔබ ඇසුවෙහිය.+ මලාකි 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “‘දෙවිට සේවය කිරීමෙන් කිසි පලක් තියෙනවාද?+ අපි ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඉදිරියේ හඬා වැලපුණා.+ ඔහුගේ ආඥා පිළිපැද්දා. නමුත් එයින් අපිට කිසි ප්රයෝජනයක් වුණේ නැහැ’ කියා ඔබ පැවසුවා නොවෙයිද?
22 එක් දෙයක් නම් පැහැදිලිය.කෙනෙකු නිදොස් වුවත් දුෂ්ට වුවත් එහි කිසි වෙනසක් නැත. දෙවි ඒ දෙපිරිසම විනාශ කරන්නේය.+
3 ‘මා ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළා කියා එයින් කිසි ප්රයෝජනයක් තිබේද?+මා පාපයෙන් වැළකී සිටියත් එයින් ඇති වාසිය කුමක්ද? මා ගත කරන්නේ පව්කාරයන්ට වඩා හොඳ ජීවිතයක්ද’ කියාත් ඔබ ඇසුවෙහිය.+
14 “‘දෙවිට සේවය කිරීමෙන් කිසි පලක් තියෙනවාද?+ අපි ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඉදිරියේ හඬා වැලපුණා.+ ඔහුගේ ආඥා පිළිපැද්දා. නමුත් එයින් අපිට කිසි ප්රයෝජනයක් වුණේ නැහැ’ කියා ඔබ පැවසුවා නොවෙයිද?