ගීතාවලිය 23:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මාගේ ජීවිතයේ සෑම දවසකම ඔබේ යහපත හා ප්‍රේමය* මා අද්දකින්නේය.+යෙහෝවා දෙවි වන ඔබේ ගෘහයේ මම සැමදා සිටින්නෙමි.+ ගීතාවලිය 84:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මන්ද යෙහෝවා දෙවි සූර්යයා මෙනි.+ ඔහු පලිහක් මෙනි.+ඔහු නිර්දෝෂ අයට සෑම යහපත් දෙයක්ම ලබා දෙන්නේය.+යෙහෝවා දෙවි ඔවුන්ට තම අනුමැතිය ලබා දී ඔවුන්ව ගෞරවයට පත් කරන්නේය.+ ලූක් 1:53 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 දෙවි කුසගින්නෙන් සිටි අයව හොඳ දේවලින් තෘප්තිමත් කර+ ධනවතුන්ව හිස් අතින් යවා තිබෙනවා.+
6 මාගේ ජීවිතයේ සෑම දවසකම ඔබේ යහපත හා ප්‍රේමය* මා අද්දකින්නේය.+යෙහෝවා දෙවි වන ඔබේ ගෘහයේ මම සැමදා සිටින්නෙමි.+
11 මන්ද යෙහෝවා දෙවි සූර්යයා මෙනි.+ ඔහු පලිහක් මෙනි.+ඔහු නිර්දෝෂ අයට සෑම යහපත් දෙයක්ම ලබා දෙන්නේය.+යෙහෝවා දෙවි ඔවුන්ට තම අනුමැතිය ලබා දී ඔවුන්ව ගෞරවයට පත් කරන්නේය.+