ගීතාවලිය 40:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මාගේ ජීවිතය නැති කර දැමීමට මාන බලන සියල්ලන්ව+ වියවුල් කරලැජ්ජාවට පත් කරන්න.+මාගේ දුකේදී සතුටු වන්නන්ව අවමානයට ලක් කරන්න. ඔවුන්ව පලවාහරින්න.+ ගීතාවලිය 70:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මාගේ ජීවිතය නැති කර දැමීමට මාන බලන සියල්ලන්ව වියවුල් කර ලැජ්ජාවට පත් කරන්න.+මාගේ දුකේදී සතුටු වන්නන්ව අවමානයට ලක් කරන්න. ඔවුන්ව පලවාහරින්න.+ යෙරෙමියා 17:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 දෙවියනි, මාව ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.+ මා පිටට භීතිය පැමිණීමට ඉඩ නොදෙන්න. නමුත් මට පීඩා කරන්නෝ ලැජ්ජාවට පත් වෙත්වා!+ ඔවුහු භයෙන් තැතිගනිත්වා! විපත්ති දවස ඔවුන් පිටට පමුණුවන්න.+ ඔවුන්ව සහමුලින්ම විනාශ කර දමන්න.+
14 මාගේ ජීවිතය නැති කර දැමීමට මාන බලන සියල්ලන්ව+ වියවුල් කරලැජ්ජාවට පත් කරන්න.+මාගේ දුකේදී සතුටු වන්නන්ව අවමානයට ලක් කරන්න. ඔවුන්ව පලවාහරින්න.+
2 මාගේ ජීවිතය නැති කර දැමීමට මාන බලන සියල්ලන්ව වියවුල් කර ලැජ්ජාවට පත් කරන්න.+මාගේ දුකේදී සතුටු වන්නන්ව අවමානයට ලක් කරන්න. ඔවුන්ව පලවාහරින්න.+
18 දෙවියනි, මාව ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.+ මා පිටට භීතිය පැමිණීමට ඉඩ නොදෙන්න. නමුත් මට පීඩා කරන්නෝ ලැජ්ජාවට පත් වෙත්වා!+ ඔවුහු භයෙන් තැතිගනිත්වා! විපත්ති දවස ඔවුන් පිටට පමුණුවන්න.+ ඔවුන්ව සහමුලින්ම විනාශ කර දමන්න.+