ගීතාවලිය 119:88 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 88 ඔබ ඉතා ප්‍රේමණීය* කෙනෙක් නිසා මාගේ දිවි රැක දෙන්න.+එවිට ඔබේ මුවින් නික්මුණු සිහිගැන්වීම්වලට+ අවනත වීමට මට හැකි වනු ඇත. විලාප ගී 3:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෙහෝවා දෙවියනි, අපේ පණ රැකුණේ+ ඔබේ අතිමහත් ප්‍රේමය* ඔබ අපට පෙන්වූ නිසාය.+ ඔබ අපට පෙන්වන දයාව කෙදිනකවත් නිම නොවන්නේය.+
88 ඔබ ඉතා ප්‍රේමණීය* කෙනෙක් නිසා මාගේ දිවි රැක දෙන්න.+එවිට ඔබේ මුවින් නික්මුණු සිහිගැන්වීම්වලට+ අවනත වීමට මට හැකි වනු ඇත.
22 යෙහෝවා දෙවියනි, අපේ පණ රැකුණේ+ ඔබේ අතිමහත් ප්‍රේමය* ඔබ අපට පෙන්වූ නිසාය.+ ඔබ අපට පෙන්වන දයාව කෙදිනකවත් නිම නොවන්නේය.+