යෙසායා 66:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “මා සාදන අලුත් අහසත්+ අලුත් පොළොවත්+ ස්ථිර ලෙස පිහිටුවා තිබෙන්නාක් මෙන්+ ඔබෙන් පැවතෙන්නන්ද+ ඔබේ නාමයද සදහටම පවතිනු ඇත.”+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය. මතෙව් 25:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 ඔවුන්ට හිමි වන්නේ සදාකාල මරණයයි.+ නමුත් ධර්මිෂ්ඨයන්ට සදාකාල ජීවනය හිමි වෙයි.”+ එළිදරව් 21:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ සමඟම සිංහාසනයෙන් නික්මුණු මහත් හඬක් මෙසේ කියනවා මට ඇසිණ. “බලන්න! දෙවිගේ කූඩාරම+ මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරනු ඇත.+ ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය.+ දෙවි ඔවුන් සමඟම සිටිනු ඇත.+
22 “මා සාදන අලුත් අහසත්+ අලුත් පොළොවත්+ ස්ථිර ලෙස පිහිටුවා තිබෙන්නාක් මෙන්+ ඔබෙන් පැවතෙන්නන්ද+ ඔබේ නාමයද සදහටම පවතිනු ඇත.”+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.
3 ඒ සමඟම සිංහාසනයෙන් නික්මුණු මහත් හඬක් මෙසේ කියනවා මට ඇසිණ. “බලන්න! දෙවිගේ කූඩාරම+ මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරනු ඇත.+ ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය.+ දෙවි ඔවුන් සමඟම සිටිනු ඇත.+