ගීතාවලිය 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවියනි, මම විඩාබරව සිටින්නෙමි. එබැවින් මට කරුණාව පෙන්වන්න.+යෙහෝවා දෙවියනි, බියෙන් සිටින මාගේ ඇටකටු පවා වෙවුලන්නේය. එබැවින් මට සුවයක් ලබා දෙන්න.+ ගීතාවලිය 38:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ දුන් තරවටුව නිසා මාගේ මුළු ගතම රිදුම් දෙයි.+මා කළ පාපය නිසා මා තුළ කිසි සැනසීමක් නැත.+ ගීතාවලිය 147:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 බිඳුණු සිත් ඇත්තන්ට+ ඔහු සහනය දෙන්නේය.+ඔවුන්ගේ වේදනාකාරී තුවාල ඔහු සුව කරන්නේය.+ හිතෝපදේශ 28:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 තමාගේ වැරදි සඟවන තැනැත්තා සාර්ථක වන්නේ නැත.+ නමුත් ඒවා හෙළි කර ඒවායින් ඈත් වන්නාට දයාව පෙන්වනු ලැබේ.+
2 යෙහෝවා දෙවියනි, මම විඩාබරව සිටින්නෙමි. එබැවින් මට කරුණාව පෙන්වන්න.+යෙහෝවා දෙවියනි, බියෙන් සිටින මාගේ ඇටකටු පවා වෙවුලන්නේය. එබැවින් මට සුවයක් ලබා දෙන්න.+
13 තමාගේ වැරදි සඟවන තැනැත්තා සාර්ථක වන්නේ නැත.+ නමුත් ඒවා හෙළි කර ඒවායින් ඈත් වන්නාට දයාව පෙන්වනු ලැබේ.+