-
ක්‍රියා 25:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 නමුත් මරණ දණ්ඩනය ලැබීමට තරම් වරදක්+ මා කර ඇති බව ඔප්පු වුණොත්+ එම දඬුවමින් ගැලවීමට මම උත්සාහ කරන්නේ නැහැ. මේ මිනිසුන් මට විරුද්ධව එල්ල කරන චෝදනාවලට කිසිම පදනමක් නැහැ. ඒ නිසා ඔවුන්ව සතුටු කිරීමේ අදහසින් මාව ඔවුන්ට භාර දෙන්න නීතියෙන් කිසි කෙනෙකුට අවසර නැහැ. මම දැන් කියා සිටින්නේ මට සීසර්ගෙන් තීන්දුවක් අවශ්‍ය බවයි!”+
-