ගීතාවලිය 20:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සමහරු තමන් සතු අශ්ව රථ ගැනද තවත් සමහරු අශ්වයන් ගැනද ආඩම්බරයෙන් කතා කළෝය.+නමුත් අපි අපේ දෙවිගේ නාමය ගැන එනම්, යෙහෝවා යන ඔහුගේ නාමය ගැන එකිනෙකා සමඟ කතා කළෙමු.+ ගීතාවලිය 33:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යුධ සේනාවක් විශාල වූ පමණින් රජෙකුට ආරක්ෂාවක් නොලැබෙන්නේය.+බොහෝ බලය තමන් සතුව තිබූ පමණින් මිනිසෙක් නොගැලවෙන්නේය.+
7 සමහරු තමන් සතු අශ්ව රථ ගැනද තවත් සමහරු අශ්වයන් ගැනද ආඩම්බරයෙන් කතා කළෝය.+නමුත් අපි අපේ දෙවිගේ නාමය ගැන එනම්, යෙහෝවා යන ඔහුගේ නාමය ගැන එකිනෙකා සමඟ කතා කළෙමු.+
16 යුධ සේනාවක් විශාල වූ පමණින් රජෙකුට ආරක්ෂාවක් නොලැබෙන්නේය.+බොහෝ බලය තමන් සතුව තිබූ පමණින් මිනිසෙක් නොගැලවෙන්නේය.+