එස්තර් 7:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මොර්දෙකයිව එල්ලීමට හාමාන් සෑදූ+ කණුව මත, රජු අණ කළ ලෙසම ඔවුහු හාමාන්ව එල්ලුවෝය.+ රජුගේ කෝපය නිවී ගියේය. ගීතාවලිය 10:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දුෂ්ටයා උඩඟු ලෙස පීඩිත තැනැත්තාට පහර දීමට ඔහු පසුපස ලුහුබැඳ යන්නේය.+පීඩාවලින් හෙම්බත් වී සිටින ඔහු දුෂ්ටයාගේ උපායන්වලට හසු වන්නේය.+ හිතෝපදේශ 26:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 අනුන්ට වළ කපන්නා තමන් කැපූ වළේම වැටෙයි.+ යමෙකු ගලක් පෙරළුවොත් ඒ ගල නැවත ඔහු දෙසටම පෙරළී එයි.+
10 මොර්දෙකයිව එල්ලීමට හාමාන් සෑදූ+ කණුව මත, රජු අණ කළ ලෙසම ඔවුහු හාමාන්ව එල්ලුවෝය.+ රජුගේ කෝපය නිවී ගියේය.
2 දුෂ්ටයා උඩඟු ලෙස පීඩිත තැනැත්තාට පහර දීමට ඔහු පසුපස ලුහුබැඳ යන්නේය.+පීඩාවලින් හෙම්බත් වී සිටින ඔහු දුෂ්ටයාගේ උපායන්වලට හසු වන්නේය.+