ගීතාවලිය 50:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි විනිශ්චයකරුය.+අහස ඔහුගේ ධර්මිෂ්ඨකම ගැන ප්රකාශ කරයි.+ සීලාහ්. රෝම 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 කිසි ලෙසකින්වත් එලෙස සිදු වන්නේ නැත! සෑම මිනිසෙකුම බොරුකාරයෙකු බව ඔප්පු වුවත්+ දෙවි සත්යවාදීය!+ “ඔබ පවසන දේ ධර්මිෂ්ඨ බවත් ඔබට විරුද්ධව එල්ල කර ඇති චෝදනාවලින් ඔබ නිදොස් බවත් ඔප්පු වන්නේය”+ කියා දෙවි ගැන ලියා තිබෙන්නේ ඒ නිසාය.
4 කිසි ලෙසකින්වත් එලෙස සිදු වන්නේ නැත! සෑම මිනිසෙකුම බොරුකාරයෙකු බව ඔප්පු වුවත්+ දෙවි සත්යවාදීය!+ “ඔබ පවසන දේ ධර්මිෂ්ඨ බවත් ඔබට විරුද්ධව එල්ල කර ඇති චෝදනාවලින් ඔබ නිදොස් බවත් ඔප්පු වන්නේය”+ කියා දෙවි ගැන ලියා තිබෙන්නේ ඒ නිසාය.