18 ඉන්පසු පවිත්රව සිටින කෙනෙකු+ හිසොප්+ මිටියක් ගෙන එම වතුරේ පොඟවා කූඩාරම හා එහි ඇති සියලු භාජන මතද එහි සිටි සියලුදෙනා මතද ඉසිය යුතුයි. මැරුම් කෑ කෙනෙකුව හෝ වෙන යම් ආකාරයකින් මිය ගිය කෙනෙකුගේ ශරීරය හෝ ඇටකටු හෝ මිනී වළක් හෝ ස්පර්ශ කර අපවිත්රව සිටින තැනැත්තෙකු සඳහාද එලෙසම කළ යුතුයි.