යෙරෙමියා 32:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 එක්සිත්ව+ එක මඟෙහි ගමන් කිරීමට මම ඔවුන්ට උපකාර කරන්නෙමි. එවිට මට සැමදා ගරුබිය පෙන්වමින් ජීවත් වීමට ඔවුන්ට හැකි වන්නේය. එය ඔවුන්ගෙත් ඔවුන්ගේ දරුවන්ගෙත් යහපතට හේතු වේ.+ ක්රියා 15:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒ වගේම ඔවුන් තැබූ විශ්වාසය නිසා දෙවි ඔවුන්ගේ හදවත්ද පවිත්ර කළා.+ එසේ කිරීමෙන් ඔහු පෙන්වා දුන්නේ ඔවුන් හා අප අතර කිසි වෙනසක් නැති බවයි.+ එෆීස 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මන්ද අපව සෑදුවේ ඔහුය.+ දෙවි අපව ක්රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අය ලෙස+ සෑදුවේ+ යහපත් ක්රියා කිරීමට අපට හැකි වීම සඳහාය.+ අප ඒ දේවල් කළ යුතු බව දෙවි කල්තියාම තීරණය කළේය.+
39 එක්සිත්ව+ එක මඟෙහි ගමන් කිරීමට මම ඔවුන්ට උපකාර කරන්නෙමි. එවිට මට සැමදා ගරුබිය පෙන්වමින් ජීවත් වීමට ඔවුන්ට හැකි වන්නේය. එය ඔවුන්ගෙත් ඔවුන්ගේ දරුවන්ගෙත් යහපතට හේතු වේ.+
9 ඒ වගේම ඔවුන් තැබූ විශ්වාසය නිසා දෙවි ඔවුන්ගේ හදවත්ද පවිත්ර කළා.+ එසේ කිරීමෙන් ඔහු පෙන්වා දුන්නේ ඔවුන් හා අප අතර කිසි වෙනසක් නැති බවයි.+
10 මන්ද අපව සෑදුවේ ඔහුය.+ දෙවි අපව ක්රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අය ලෙස+ සෑදුවේ+ යහපත් ක්රියා කිරීමට අපට හැකි වීම සඳහාය.+ අප ඒ දේවල් කළ යුතු බව දෙවි කල්තියාම තීරණය කළේය.+