ගීතාවලිය 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවියනි, මට සවන් දෙන්න.+මා සුසුම්ලමින් හඬන විට මාව තේරුම්ගන්න. ගීතාවලිය 80:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 80 ඊශ්රායෙල්හි එඬේරාණෙනි,බැටළු රැළකට මඟ පෙන්වන්නාක් මෙන් යෝසෙප්ට මඟ පෙන්වන තැනැත්තාණෙනි,+ මේ දේට සවන් දෙන්න.+කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින තැනැත්තාණෙනි,+ ඔබේ ආලෝකය විහිදුවන්න.+ ගීතාවලිය 84:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවියනි, මාගේ යාච්ඤාව අසන්න.+යාකොබ්ගේ දෙවියනි, මට සවන් දෙන්න.+ සීලාහ්. 1 පේතෘස් 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මන්ද යෙහෝවා දෙවිගේ ඇස්+ ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව් වෙතටත් යොමු වී තිබේ.+ නමුත් යෙහෝවා දෙවි නපුරු දේවල් කරන අයව ප්රතික්ෂේප කරයි.”+
80 ඊශ්රායෙල්හි එඬේරාණෙනි,බැටළු රැළකට මඟ පෙන්වන්නාක් මෙන් යෝසෙප්ට මඟ පෙන්වන තැනැත්තාණෙනි,+ මේ දේට සවන් දෙන්න.+කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින තැනැත්තාණෙනි,+ ඔබේ ආලෝකය විහිදුවන්න.+
8 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවියනි, මාගේ යාච්ඤාව අසන්න.+යාකොබ්ගේ දෙවියනි, මට සවන් දෙන්න.+ සීලාහ්.
12 මන්ද යෙහෝවා දෙවිගේ ඇස්+ ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව් වෙතටත් යොමු වී තිබේ.+ නමුත් යෙහෝවා දෙවි නපුරු දේවල් කරන අයව ප්රතික්ෂේප කරයි.”+