ගීතාවලිය 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ස්වර්ගයේ+ තම සිංහාසනයේ සිටින තැනැත්තාණෝ එය අසා සිනාසෙන්නේය.යෙහෝවා දෙවි ඉදිරියේ ඔවුහු විහිළුවකට ලක් වන්නෝය.+ ගීතාවලිය 37:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නමුත් යෙහෝවා දෙවි ඔහු දෙස බලා සිනාසෙන්නේය.+මන්ද දුෂ්ටයා විනාශය අද්දකින දවස පැමිණෙන බව ඔහු ස්ථිරෙන්ම දන්නේය.+ හිතෝපදේශ 1:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එහෙයින් ඔබේ විපතේදී මම සිනාසෙන්නෙමි.+ විනාශය ඔබ පිටට පැමිණෙද්දී මම ඔබට සරදම් කරන්නෙමි.+
4 ස්වර්ගයේ+ තම සිංහාසනයේ සිටින තැනැත්තාණෝ එය අසා සිනාසෙන්නේය.යෙහෝවා දෙවි ඉදිරියේ ඔවුහු විහිළුවකට ලක් වන්නෝය.+
13 නමුත් යෙහෝවා දෙවි ඔහු දෙස බලා සිනාසෙන්නේය.+මන්ද දුෂ්ටයා විනාශය අද්දකින දවස පැමිණෙන බව ඔහු ස්ථිරෙන්ම දන්නේය.+