-
විනිශ්චයකරුවෝ 1:6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 නමුත් අදොනි-බෙෂෙක් ඔවුන් වෙතින් පලා ගියේය. එවිට ඔවුහු ඔහු පසුපස ලුහුබැඳ ගොස් ඔහුව අල්ලාගෙන ඔහුගේ අත් පාවල මාපටැඟිලි කපා දැමුවෝය.
-