උත්පත්ති 18:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබ ඒ දෙපිරිසම එකට විනාශ කර දුෂ්ටයාටත් ධර්මිෂ්ඨයාටත්+ එකම දඬුවම දෙයි කියා මට හිතාගන්නවත් බැහැ!+ මුළු පොළොවෙම විනිශ්චයකරු වන ඔබ සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද?”+ ගීතාවලිය 85:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 විශ්වාසවන්තකම භූමියෙන් දලුලනු ඇත.+ධර්මිෂ්ඨකම ස්වර්ගයේ සිට බලා සිටිනු ඇත.+ ගීතාවලිය 96:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මන්ද ඔහු පැමිණියේය.+එසේය, ඔහු පොළොව විනිශ්චය කිරීම සඳහා පැමිණියේය.+ඔහු ධර්මිෂ්ඨකමින් ලෝකයද+අවංකකමින් ජනයාවද විනිශ්චය කරන්නේය.+ යෙසායා 26:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මම රාත්රියේදී නොනිදා මුළු හදින්ම ඔබ ගැන කල්පනා කරමි.+ මම දැවෙන ආශාවකින් ඔබේ මඟ පෙන්වීම් පතමි.+ මන්ද පොළොවේ වැසියන්ව විනිශ්චය කිරීමට ඔබ පැමිණෙන විට+ ඔවුහු ධර්මිෂ්ඨකම+ කුමක්ද කියා තේරුම්ගන්නෝය.+
25 ඔබ ඒ දෙපිරිසම එකට විනාශ කර දුෂ්ටයාටත් ධර්මිෂ්ඨයාටත්+ එකම දඬුවම දෙයි කියා මට හිතාගන්නවත් බැහැ!+ මුළු පොළොවෙම විනිශ්චයකරු වන ඔබ සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද?”+
13 මන්ද ඔහු පැමිණියේය.+එසේය, ඔහු පොළොව විනිශ්චය කිරීම සඳහා පැමිණියේය.+ඔහු ධර්මිෂ්ඨකමින් ලෝකයද+අවංකකමින් ජනයාවද විනිශ්චය කරන්නේය.+
9 මම රාත්රියේදී නොනිදා මුළු හදින්ම ඔබ ගැන කල්පනා කරමි.+ මම දැවෙන ආශාවකින් ඔබේ මඟ පෙන්වීම් පතමි.+ මන්ද පොළොවේ වැසියන්ව විනිශ්චය කිරීමට ඔබ පැමිණෙන විට+ ඔවුහු ධර්මිෂ්ඨකම+ කුමක්ද කියා තේරුම්ගන්නෝය.+