ද්විතීය කතාව 26:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඉන්පසු යෙහෝවා දෙවි ඉදිරියේ ඔබ මෙසේ පැවසිය යුතුයි. ‘අපේ ආදිපියා සිරියානුවෙක්.*+ ඔහුගේ ජීවිතය නිතරම තිබුණේ අනතුරේ. ඔහු කුඩා පිරිසක්+ සමඟ ඊජිප්තු දේශයට ගොස්+ විදේශිකයෙකු ලෙස වාසය කරන්න පටන්ගත්තා. ඒ දේශයේදී ඔවුන් ඉතා විශාල බලවත් ජාතියක් බවට පත් වුණා.+ ලූක් 1:53 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 දෙවි කුසගින්නෙන් සිටි අයව හොඳ දේවලින් තෘප්තිමත් කර+ ධනවතුන්ව හිස් අතින් යවා තිබෙනවා.+
5 ඉන්පසු යෙහෝවා දෙවි ඉදිරියේ ඔබ මෙසේ පැවසිය යුතුයි. ‘අපේ ආදිපියා සිරියානුවෙක්.*+ ඔහුගේ ජීවිතය නිතරම තිබුණේ අනතුරේ. ඔහු කුඩා පිරිසක්+ සමඟ ඊජිප්තු දේශයට ගොස්+ විදේශිකයෙකු ලෙස වාසය කරන්න පටන්ගත්තා. ඒ දේශයේදී ඔවුන් ඉතා විශාල බලවත් ජාතියක් බවට පත් වුණා.+