ද්විතීය කතාව 2:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ආනොන් නිම්නය අසල පිහිටි අරෝයේර්+ නුවරද එම නිම්නය මැද පිහිටි නුවරද ගිලියද් දක්වා පිහිටි සියලු නුවරවල්ද අපි පහසුවෙන්ම අල්ලාගත්තා.+ අපේ දෙවි වන යෙහෝවා ඒ සියලු නුවරවල් අපේ අතට දුන්නා. ද්විතීය කතාව 7:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “නමුත් ඔබ ඒ ජාතීන්ව එකවරම විනාශ කළොත් වනසත්තු විශාල සංඛ්‍යාවක් බෝ වී ඔබට හානියක් කරන්න ඉඩ තිබෙනවා. ඒ නිසා යෙහෝවා දෙවි ඒ ජාතීන්ව එකවර විනාශ කර දමන්න ඔබට ඉඩ දෙන්නේ නැහැ.+ මතෙව් 9:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එසේනම් ගොස්, ‘මට වටින්නේ දයාව මිස පූජාව නොවෙයි’+ යන කියමනේ නියම අර්ථය තේරුම්ගන්න. මන්ද මා ආවේ පව්කාරයන්ට උපකාර කරන්න මිස ධර්මිෂ්ඨයන්ට උපකාර කරන්න නොවෙයි.” 1 තිමෝති 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 කලින් මා දෙවිට අපහාස කළ කෙනෙකි. මා මිනිසුන්ට පීඩා කළ,+ කිසි කෙනෙකුටවත් ගරු නොකළ මිනිසෙකි.+ මා ඒ සියල්ල කළේ නොදැනුවත්කමින්ය.+ මට කිසි විශ්වාසයක් තිබුණේ නැත. ඒ නිසා මට දයාව පෙන්වන ලදි.+
36 ආනොන් නිම්නය අසල පිහිටි අරෝයේර්+ නුවරද එම නිම්නය මැද පිහිටි නුවරද ගිලියද් දක්වා පිහිටි සියලු නුවරවල්ද අපි පහසුවෙන්ම අල්ලාගත්තා.+ අපේ දෙවි වන යෙහෝවා ඒ සියලු නුවරවල් අපේ අතට දුන්නා.
22 “නමුත් ඔබ ඒ ජාතීන්ව එකවරම විනාශ කළොත් වනසත්තු විශාල සංඛ්‍යාවක් බෝ වී ඔබට හානියක් කරන්න ඉඩ තිබෙනවා. ඒ නිසා යෙහෝවා දෙවි ඒ ජාතීන්ව එකවර විනාශ කර දමන්න ඔබට ඉඩ දෙන්නේ නැහැ.+
13 එසේනම් ගොස්, ‘මට වටින්නේ දයාව මිස පූජාව නොවෙයි’+ යන කියමනේ නියම අර්ථය තේරුම්ගන්න. මන්ද මා ආවේ පව්කාරයන්ට උපකාර කරන්න මිස ධර්මිෂ්ඨයන්ට උපකාර කරන්න නොවෙයි.”
13 කලින් මා දෙවිට අපහාස කළ කෙනෙකි. මා මිනිසුන්ට පීඩා කළ,+ කිසි කෙනෙකුටවත් ගරු නොකළ මිනිසෙකි.+ මා ඒ සියල්ල කළේ නොදැනුවත්කමින්ය.+ මට කිසි විශ්වාසයක් තිබුණේ නැත. ඒ නිසා මට දයාව පෙන්වන ලදි.+