නික්මයාම 15:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ආරොන්ගේ සහෝදරිය වූ අනාගතවක්තෘවරියක වන මිරියම්+ රබානක් අතට ගත්තාය.+ අනික් ස්ත්රීහුද රබන් ගසමින් හා නටමින් ඇය පසුපස ගියෝය.+ විනිශ්චයකරුවෝ 11:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 සටනින් ජය ගත් යෙප්තා මිෂ්පාහි+ පිහිටි තම නිවස බලා ගියේය. තම නිවසට ළඟා වූ විට ඔහු දුටු දේ ඔහුට අදහාගත නොහැකි විය. රබානක් අතැතිව නටමින්+ ඔහුව හමු වීමට පැමිණියේ ඔහුගේම දුවයි. ඒ දුව හැර ඔහුට තවත් පුතෙක්වත් දුවෙක්වත් සිටියේ නැත. ඔහුගේ එකම දරුවා ඇයයි. 1 සාමුවෙල් 18:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දාවිත් පිලිස්තිවරුන්ව පරාජය කර නැවත පැමිණි විට ඊශ්රායෙල්හි සෑම නුවරකින්ම ස්ත්රීහු ගී ගයමින්,+ නටමින් පිටත්ව ආවෝය. ඔවුහු රබන්* ගසමින්,+ වීණා* වයමින්, ප්රීති ඝෝෂා නඟමින්+ සාවුල් රජු ඉදිරියට ආවෝය. ගීතාවලිය 148:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 තරුණ+ තරුණියෙනි,+බාල+ මහලු+ සියල්ලෙනි, ඔහුට ප්රශංසා කරන්න.
20 ආරොන්ගේ සහෝදරිය වූ අනාගතවක්තෘවරියක වන මිරියම්+ රබානක් අතට ගත්තාය.+ අනික් ස්ත්රීහුද රබන් ගසමින් හා නටමින් ඇය පසුපස ගියෝය.+
34 සටනින් ජය ගත් යෙප්තා මිෂ්පාහි+ පිහිටි තම නිවස බලා ගියේය. තම නිවසට ළඟා වූ විට ඔහු දුටු දේ ඔහුට අදහාගත නොහැකි විය. රබානක් අතැතිව නටමින්+ ඔහුව හමු වීමට පැමිණියේ ඔහුගේම දුවයි. ඒ දුව හැර ඔහුට තවත් පුතෙක්වත් දුවෙක්වත් සිටියේ නැත. ඔහුගේ එකම දරුවා ඇයයි.
6 දාවිත් පිලිස්තිවරුන්ව පරාජය කර නැවත පැමිණි විට ඊශ්රායෙල්හි සෑම නුවරකින්ම ස්ත්රීහු ගී ගයමින්,+ නටමින් පිටත්ව ආවෝය. ඔවුහු රබන්* ගසමින්,+ වීණා* වයමින්, ප්රීති ඝෝෂා නඟමින්+ සාවුල් රජු ඉදිරියට ආවෝය.