ශෙපනියා 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “ඉතියෝපියාවේ ගංගා දක්වාම විසිරී සිටින මාගේ සෙනඟ මට තෑග්ගක් රැගෙන එනු ඇත.+ ක්රියා 8:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 එහෙයින් ඔහු ඒ දෙසට ගියේය. එවිට එම පාරේ ඉතියෝපියානු+ නිලධාරියෙකු+ ගමන් කරනවා ඔහු දුටුවේය. ඒ තැනැත්තා ඉතියෝපියානු ජනතාවගේ රැජින වූ කන්දසී යටතේ සේවය කළ ඇගේ මුළු වස්තුව භාරව සිටි උසස් නිලධාරියෙකි. නමස්කාරය සඳහා යෙරුසලමට ගොස්,+
27 එහෙයින් ඔහු ඒ දෙසට ගියේය. එවිට එම පාරේ ඉතියෝපියානු+ නිලධාරියෙකු+ ගමන් කරනවා ඔහු දුටුවේය. ඒ තැනැත්තා ඉතියෝපියානු ජනතාවගේ රැජින වූ කන්දසී යටතේ සේවය කළ ඇගේ මුළු වස්තුව භාරව සිටි උසස් නිලධාරියෙකි. නමස්කාරය සඳහා යෙරුසලමට ගොස්,+