යොෂුවා 7:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 කානානිවරුන්ටත් මේ දේශයේ සිටින අනිකුත් සියලු වැසියන්ටත් මේ ගැන අහන්න ලැබුණාම ඔවුන් අපිව වටලා, අපිව නැත්තටම නැති කර දමයි. අපේ ජාතියේ නාමය මේ පොළොවෙන් තුරන් වෙලා යයි.+ එහෙමවුණොත් ඔබේ ශ්‍රේෂ්ඨ නාමයට ඉන් සිදු වන අගෞරවය මොන තරම්ද!”+
9 කානානිවරුන්ටත් මේ දේශයේ සිටින අනිකුත් සියලු වැසියන්ටත් මේ ගැන අහන්න ලැබුණාම ඔවුන් අපිව වටලා, අපිව නැත්තටම නැති කර දමයි. අපේ ජාතියේ නාමය මේ පොළොවෙන් තුරන් වෙලා යයි.+ එහෙමවුණොත් ඔබේ ශ්‍රේෂ්ඨ නාමයට ඉන් සිදු වන අගෞරවය මොන තරම්ද!”+